මනුස්ස ජීවිතවලට කරදර බාධක කම්කටොලු පැමිණෙන්නේ තැනක්, නොතැනක් වෙලාවක් කලාවක් නොමැතිව නොසිතූ මොහොතකයි. ඒ බව පසක් වන සිදුවීමක් වූයේ පසුගිය 25 වැනිදා...
නවසීලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 3 වැනිදා පිටත් වුණා. එදින ශ්‍රී ලංකා කණ්ඩයමේ ධනංජය ද සිල්වා...
බේරුවල _ පත්තේකඩේ ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට අයත් සුවිල් දෙමහල් නිවෙසක් තුළ සඟවා තිබූ පාකිස්තානයේ නිෂ්පාදිත ප්‍රභූ ආරක්ෂක ස්වයංක්‍රිය ගිනි අවියක් ඇතුළු...
ධනුක දිල්ෂාන් කියන්නේ මියුසික් වීඩියෝ කලානේ රසික හදවත් දිනාගෙන පුංචි තිරයේ ආදරණීය පෙම්වතා බවට පත්වුණු චරිතයක්. ධනුක සිනමාවට අවතීර්ණ වුණේ මෙගා ටෙලි...
ලෝකෙට පේන්න ලක්ෂ ගණන් වියදම් කරලා සමහරු වෙඩින් ගන්නවා. හැබැයි ඒ වගේ මිනිස්සු අතර චාම් විදිහට වෙඩින් එක අරන් ඉතුරු සල්ලිවලින් අසරණ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...
ලෝක බලවතා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල නිවස වන ධවල මන්දිරය මෙවර නත්තල වෙනුවෙන් හැඩවී තිබෙනවා. “ඇමරිකානු නිමැවුම්” යන තේමාවෙන් මෙවර නත්තල් සැමරුම...
රිදී තිරයට නැතිවම බැරි චරිතයක් තමයි සංගීතා වීරරත්න කියන්නේ. ඒත් පසුගිය කාලේ ඇය වැඩිපුර රසිකයන් අතරට ආවේ නෑ.. ඒ ගැනත් ඇයගේ අලුත්ම...
කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්වූ බුද්ධික ජයවිලාල් මහතාගේ නිළ රථය වෙනුවෙන් වෙන් කළ මුදල් වලින් කොටසක් වැයකර කඩුවෙල මහ නගර...
මුලින්ම රන්දීර්ව මට මුණගැහුණේ මගේ වයස අවුරුදු දහතුනේදීයි. එදා යාළුවෙක්ගෙ පාටියකදී මට රන්දීර්ව මුණගැහුණා. මගේ යාළුවාගේ අයියගේ යාළුවෙක් විදිහට එදා රන්දීර් ඒ...