Gossip

නිල රථයට වෙන් කළ මුදල ජනතාව වෙනුවෙන් යොදවා රටටම ආදර්ශයක් දුන්න අපූරු නගරාධිපතිවරයා මෙන්න

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්වූ බුද්ධික ජයවිලාල් මහතාගේ නිළ රථය වෙනුවෙන් වෙන් කළ මුදල් වලින් කොටසක් වැයකර කඩුවෙල මහ නගර සභාව සඳහා නවීන ට්‍රැක්ටර් රථ හයක් මිලට ගෙන තිබෙනවා.

ඔහු මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ‘‘කඩුවෙල අලුත් ආරක‘‘ තම තේමාව යටතේම මෙම ක්‍රියාව සිදු කළ බවයි

බොහෝ දේශපාලකයින් මහජන මුදල් ඉතා පිළිකුල් සහගත ලෙස අවභාවිතයට ලක් කරන යුගයක කඩුවෙල නගරාධිපතිවරයා විසින් කළ මෙම ක්‍රියාව අගය කළ යුතු දෙයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!