Gossip

ලෝක බලවතාගේ නිල නිවස ජනපති ආර්යාව අතින් නත්තලට හැඩ වුණු හැටි – Video & Photos

ලෝක බලවතා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල නිවස වන ධවල මන්දිරය මෙවර නත්තල වෙනුවෙන් හැඩවී තිබෙනවා.
“ඇමරිකානු නිමැවුම්” යන තේමාවෙන් මෙවර නත්තල් සැමරුම සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම නත්තල් උත්සවය වෙනුවෙන් ධවල මන්දිරයේ සැරසිලි හැඩවැඩ කරන්නේ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසිනුයි.

එහි ඡායාරූප පහතින්…

Mandatory Credit: Photo by MICHAEL REYNOLDS/EPA-EFE/REX/Shutterstock (9993147j)
Red trees line the East Colonnade during a viewing of the 2018 holiday decorations at the White House in Washington, DC, USA, 26 November 2018. The theme of the 2018 decorations is ‘American Treasures’ and is intended to honor the heritage of the United States. Dozens of trees and over fourteen thousand ornaments decorate the White House for the holiday season. Over thirty thousand visitors are expected to participate in public tours throughout the month of December.
2018 holiday decorations at the White House, Washington, USA – 26 Nov 2018

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!