Gossip

සන්ධානයේ බලකණුවක් එජාපයට යයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (10) එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ හිටපු අමාත්‍යවරයා එම පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

2017 වසරේදී මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා, ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාද වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!