ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට උපාලි කන්නන්ගර මහතා...
ගීතා කාන්ති ජයකොඩි කියන්නේ කලා ක්ෂේත්රයේ අංශ රැසකින් දස්කම් පෑ නිළියක්. ගුවන් විදුලිය, වේදිකාව, ටෙලි නාට්‍යය වගේම සිනමාව තුළිනුත් ඇය තමන්ගේ රංගන...
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ දෙවෙනියා. ඇය ගැන පසුගිය කාලයේ විවිධ කතා මතුවීමත් සමග ඇය ක්ෂේත්රයේ කිසිදු වැඩක හෝ සමාජජාල මාධ්‍යයන්වල හෝ...
අයෝමය සිරුරක් පිහිටීම නිසා ලෝකයේම අවධානය දිනාගත් 12 හැවිරිදි රොජර් නම් කැන්ගරුවා මියගොස් තිබෙනවා. රොජර් සොයාගෙන තිබුණේ මව රිය අනතුරකට ලක්ව මියගොස්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරිව්ව නීතිවිරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවා. ඒ් නිසා ජාත්‍යන්තර පිටියේ...
පියුමි ශ්‍රී නායක කියන නම පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළා. ඒකට හේතුව තමයි ඇය රඟපෑ අඩ නිරුවත් මියුසික් වීඩියෝ නිසා. නමුත්...
ගායන ශිල්පී දමිත් අංසක බන්ධනාගාර ගත කරලා කියන පුවතට තටු ලැබිලා එය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේ මීට මාස දෙක තුනකට...
සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම නීතිවිරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. මේ නිසා ඔහුගේ පන්දු යැවීම වහාම තහනම්...
මෝදර පොලිස් වසමේ අද(10) සවස 3 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ...
ජාතික ළමා අධ්‍යාපන පදනමට අනුබද්ධිත නිල්පනාගොඩ ළඳරු පාසැල (272/1 කුරුණෑගල පාර, නිල්පනාගොඩ) විවිධ ප්‍රසංගය වන “අරුණළු” ප්‍රසංගය පසුගිය 04 වනදා මරදාන ටවර්හෝල්...