සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම නීතිවිරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.
මේ නිසා ඔහුගේ පන්දු යැවීම වහාම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ පැවති පරීක්ෂණයෙන් අනතුරුවයි.
අකිලගේ පන්දු යැවීම නීතිවිරෝධී බවට චෝදනා එල්ල වුණේ පසුගියදා පැවැත්වුණු ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේදීයි.