පාසල් නිවාඩු කාලය හින්දා ගුරැුවරියක් වන ඔබට ලොකු විවේකයක් ලැබිලා ඇති? ඇත්තටම විවේකයක් නැහැ. රිදී රුයක් ප්‍රසංගයට සූදානම් වෙන හින්දා. මම...
අංජලී ලියනගේ ගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය මාර්තු 29 වැනිදාටය. එදින හිමිදිරියේම අංජලීට සිය ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී තිබේ. ඇයට මේ ඇමතුම...
තවමත් සිගරට් භාවිතා කරන කිහිප දෙනාගේ සිගරට් භාවිතය අධෛර්මත් කිරීමේ අරමුණෙන් ලංකාවේ සියළුම දිස්ති‍්‍රක්කවල අපේල් 1වෙනි දින, එනම් ඊයේ මෝඩයාගේ දවස බැවින්...
සමනළ අඩවියෙන් උපත ලබන කැළණි ගංගාව කොළඹ දක්වා ඉතා දිගු ගමනක් ගලා යන්නේ ඒ අවට ඇති සියලූ භූමි සශ්‍රික කරමින්. කුඩා දිය...
මෙවර කැබිනට් රැස්වීමට සැත්කමින් පසුව පළමුවරට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද සහභාගී වූ අතර සියලුම ඇමතිවරු ඔහුට සුබ පැතුවා. කැබිනට් රැස්වීමේ...
2016 වසරේ World Miss University තරඟයට පෙනීසිටිමින් එහි 06 වැනි ස්ථානය දිනාගත්තේ 22 හැවිරිදි ප්‍රමෝදි කෞශල්‍යා විසින්. OCBT විශ්වවිද්‍යාලයේ වෙළඳ කළමණාකරණය පිළිබඳ...
දීනූෂා නම් වූ නිරූපණ ශිල්පිණියගේ ඡායාරූප
පසුගිය දිනක ක්‍රිකට් තරඟයෙන් ඉන්දියාව ජය ගන්නා බව පවසමින් කාන්තාවකගේ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ ඔට්ටු අල්ලා තිබුණා. ලාංකික කාන්තාවකගේ නමින් යුතු එම...
ආගමන විගමන නීති කඩකළැයි වසරක සිරදඬුවමක් නියම කළ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා එම...
ක්වේට් රටේ රැුකියාවක් සදහා ගොස් සිටියදී වසර 22 ක් තුළ කිසිදු තොරතුරක් නොමැතිව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ ඇයගේ නිවසට ගුවන්...