ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා. එයා දැන් ටික කාලයකට කලින් වීඩියෝ එකක් දාලා තිබුණා. එම වීඩියෝව පහතින් නරඹන්න.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් අද(24)උදෑසන අරලියගහ මන්දිරයේ දී තේපැන් සාදයක් පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපතිවරයා ඇතුළු මැතිඇමතිවරු රැසක්...
මෙවර 10 ශ්‍රේණියේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයේ දේශපාලන කරුණු ඇතුළත්ව තිබූ පුවතක් වයඹ පළාතෙන් වාර්තා වනවා. ප්‍රශ්ණය – තමා විසින් කරන සියළු...
සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව පනතක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ...
වයස අවුරුදු 13 ක් වන බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම...
ජානකී විජේරත්න පිළිබදව පහුගිය කාලේ ටිකක් වැඩිපුර කතාබහ වුනා. ඒ ජානකී ජිම් ගිහින් ව්‍යායාම් කරන හැටි අපි හැමෝටම පෙන්නපු නිසයි. ඊට පස්සේ...
හදවත් සනහන මේ වීඩියෝව විනාඩි 10 ක් වෙන්කරගෙන බලන්න..ඔබටත් අස් වලින් කඳුළු ගලනවා නියතයි.
ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ, එළිමහනේ අව්වට නිරාවරණය වී කරන කටයුතුවලින් වැලකී සිටීම යෝග්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
වයස අවුරුදු 15 ක දැරියක් මාස 03ක පමණ කාලයක් බලහත්කාරයෙන් රඳවාගෙන ඇයට බියර් පොවමින් ද තමන්ගේ මුත්‍රා පානය කරවීමට සලස්වමින් ද...
කොටදෙණියාව සේයා සදෙව්මී ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හළ දුනේෂ් ප්‍රියශාත්ත නොහොත් ‘කොණ්ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් අරඹා තිබෙන බව...