Gossip

බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට මහින්දව රිංගවයි

cover

 

මෙවර 10 ශ්‍රේණියේ බුද්ධාගම   ප්‍රශ්න පත්‍රයේ දේශපාලන කරුණු ඇතුළත්ව තිබූ පුවතක් වයඹ පළාතෙන් වාර්තා වනවා.

ප්‍රශ්ණය – තමා විසින් කරන සියළු යහපත් ක්‍රියා පිං පොතෙහි සටහන් කර තිබමින්  මරණාසන්න මොහොතේදී එය කියවා බලා තමන් විසින් නිර්මාණය කරන ලද විහාර කර්මාන්තය දෙස බලා අවසන් හුස්ම හෙළන ලද පර සතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ කවුද?

තෝරගත යුතු පිළිතුරු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් . ජයවර්ධන
දුටුගැමුණු මහ රජතුමා
මහා පරාක්‍රමභාහු රජතුමා

 

paperpaper

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!