Gallery

මෝඩයින්ගේ දින සැමරුම (ඡායාරූප)

තවමත් සිගරට් භාවිතා කරන කිහිප දෙනාගේ සිගරට් භාවිතය අධෛර්මත් කිරීමේ අරමුණෙන් ලංකාවේ සියළුම දිස්ති‍්‍රක්කවල අපේල් 1වෙනි දින, එනම් ඊයේ මෝඩයාගේ දවස බැවින් ”තවමත් සිගරට් බොන ඔබ කිහිප දෙනාට සුභ උපන්දියක් ” යන පණිවිඩ සහිත සුභ පැතුම් පත් සහ කේක් ආකෘති නිර්මාණය කර එය මිනිසුනගේ ආකර්ශනය දිනාගනිමින් නගරය පුරා ගමන් ගන්නා අතර ඔවුන් එහිදී සුභ පැතුම් පත් බෙදාහරිමින් සිටී. අද දින දිස්ති‍්‍රක්ක 25 තුලම දෙමළ සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම මෙම වැඩසටහන තරුණ පිරිස්වල සහභාගීත්වයෙන් සිදු කරමින් පවතී

IMG_2770 IMG_2775 IMG_2782 IMG_2801 IMG_2828a

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!