Gallery

ලංකාවේ ඉන්න ලස්සනම කැම්පස් කෙල්ල මෙන්න(ඡායාරූප)

2016 වසරේ World Miss University තරඟයට පෙනීසිටිමින් එහි 06 වැනි ස්ථානය දිනාගත්තේ 22 හැවිරිදි ප්‍රමෝදි කෞශල්‍යා විසින්.

OCBT විශ්වවිද්‍යාලයේ වෙළඳ කළමණාකරණය පිළිබඳ උපාධියක් හදාරණ ඇය ලෝකයේ රටවල් 70ක පමණ සරසවි සිසුවියන් සහභාගී වූ මෙම තරඟයෙන් 06 වැනි ස්ථානය ලැබීම ගැනත් ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැනත් මෙසේ සඳහන් කළා.

ඇගේ ඉදිරි බලාපොරොත්තුව ඉගෙනීමේ කටයුතු වලින් ඉදිරියට යෑම වුවත් විනෝදාංශයක් වශයෙන් නිරූපණ කටයුතු සිදුකරන බව ඇය පවසනවා.

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දැක්වූ ප්‍රමෝදි කියාසිටියේ ” තමුන්ට හරියට ඉන්න පුළුවන්නම්, තමාගේ ගෞරවල ආරක්ෂා කරගන්න පුළුවන්නම් නිරූපණ ක්ෂේත්‍රෙය් විතරක් නෙවෙයි ඕනම තැනක ඉන්න පුළුවන්” ලෙසයි.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.

11 22 33 44 55 66 77 88

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!