කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව...
අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (M.C.C) ගිවිසුම පිළිබඳ තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස්...
පාස්කු ප්‍රහාරය සොයන කොමිසම හමුවේ ඥානසාර හිමියෝ පවසති මෙරටදී අන්‍යාගමිකයන් 8000 ක් ද මැද පෙරදිග රැකියා සඳහා ගිය අයගෙන් තවත් අන්‍යාගමික 80,000...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අවශ්‍යව සිටින ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස්...
ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන්නේ ඔස්කාර් සම්මාන උළෙලයි. වසර 40කට පසු එම සම්මාන උළෙල කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය...
තම අනියම් බිරිඳ උදැල්ලකින් පහරදී මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි සිවිල් ආරක්ෂක භටයකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට...
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. කාබුල්...
ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වෙනි...
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා...
බ්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තියේ භයානකත්වය වසන් කිරීම සඳහා එරට මේ දක්වා කොරෝනා මරණ හා ආසාදිත සංඛ්‍යාවේ දත්ත ප්‍රකාශ නොකිරීමට එරට ජනාධිපති බොල්සනාරෝ පියවර...