ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත්...
මුස්ලිම් අමාත්‍යවරුන් සියළු දෙනා පසුගියදා සිය තනතුරුවලින් ඉවත් වුණා. එලෙස ඉවත්වුණු කබීර් හෂීම් අමාත්‍යවරයා සහ එම්.එච්.එල්. හලීම් මීට සුළු මොහොතකට පෙර නැවතත්...
වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන් විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත...
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) දින සාක්ෂි ලබා දීම...
මුස්ලිම් ජනතාව මෙරට තුළ සුළු ජාතියක් වුවද ලෝකය තුළ මහා ජාතියක් බැවින් පවතින තත්ත්වය හමුවේ බියෙන් නිවෙස් තුළ මුළු ගැන්වී නොසිට හිස...
උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මහජනතාවගෙන් නම් කැඳවීමට කටයුතු කර තිබෙනවා. එම...
මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ විහාරස්ථානවල උත්සව ආදීයට සහභාගීවිම තහනම් කිරිමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ...
රේගු නීති උල්ලංඝනය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය...
රජය නියෝජනය කරන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු සියලුම මුස්ලම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය...
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය මීට ටික වෙලාවකට පෙර අවසන් කළා. දින හතරක් තිස්සේ සිදුකළ උපවාසය නිම කළ උන්වහන්සේ ප්‍රතිකාර...