Gossip News

ඉල්ලා අස්වුණු මුස්ලිම් ඇමතිවරු, ජනපති ඉදිරියේ නැවතත් දිවුරුම් දෙයි

මුස්ලිම් අමාත්‍යවරුන් සියළු දෙනා පසුගියදා සිය තනතුරුවලින් ඉවත් වුණා.
එලෙස ඉවත්වුණු කබීර් හෂීම් අමාත්‍යවරයා සහ එම්.එච්.එල්. හලීම් මීට සුළු මොහොතකට පෙර නැවතත් පෙර අමාත්‍ය ධුරවලම ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!