Gossip News

වෛද්‍ය ෂාෆිගේ කැරැට්ටුවේ තරම මෙන්න

වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන් විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි කළ සිංහල මවුවරුන්ගේ සංඛ්‍යාව ඊයේ (17 වැනිදා) එක් දහස් තුන (1003) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දින තෙක් කුරුණෑගල රෝහල වෙත පැමිණිලි 8 ක් ලැබී තිබූ අතර ඒ අනුව මේ වන විට කුරුණෑගල රෝහල වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 827 කි.

මේ අතර දඹුල්ල රෝහල වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 180 ක් බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

වෛද්‍ය ෂාෆි ෂෙහබ්දීන් මහතාට එරෙහිව සිංහල මවුවරුන් විසින් මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ඉකුත් මැයි මස 26 වැනිදා සිටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!