Gossip News

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න සම්බන්ධයෙන් ගම්පහ ස්වාමීන් වහන්සේලා දැඩි තීරණයක් ගනී – වීඩියෝ

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ විහාරස්ථානවල උත්සව ආදීයට සහභාගීවිම තහනම් කිරිමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ තීරණය කර තිබෙනවා.

ඊයේ (04) රාත්‍රි රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණයට එළඹි බවයි ගම්පහ දිස්ත්‍රික් සසණාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තෝරපිටියේ ආනන්ද හිමි සදහන් කළේ.

ශ්‍රී ලංකාවට පොදු එක් නීතියක් ක්‍රියාත්මක කරවිම සම්බන්ධයෙන් වැඩපිළීවෙලක් සකස් කළ යුතු බවට යෝජනාවක් ද එහිදී සම්මත වූ බවයි උන්වහන්සේ පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!