Gossip

සමාජ දුරස්ථකරණ ප්‍රමිතීන් කඩ කරන යමෙක් වේද, නොපමාව ඔවුන්ට විරෝධය පල කරන්න – Photos

කොවිඩ් – 19 වෛරසය රට තුල ව්‍යප්ත වීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා රජය හදුන්වාදුන් ක්‍රියාමාර්ග සහ පිළිවෙත්වලට අනුගත වීම ඔබ, අප කාගේත් යුතුකමක් වනවා.
වෛරසයට ගොදුරුවීම වලක්වා ගන්න කාර්යාල, කඩ සාප්පු, බස් රථ දුම්රියපල වැනි පොදු ස්ථානවල සිටින විට එකිනෙකාට මීටරයක් පමණ දුරකින් සිටීම වැදගත් බවයි රජය සහ සෞඛ්‍ය අංශ ඔබව දැනුවත් කළේ.
අද උදෑසන දිස්ත්‍රික්ක කිහිපයකට ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග බොහොමයක් දෙනා එයට අනුගතවී සිටින අයුරු දක්නට ලැබුුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!