Gossip

“පිය සෙනෙහස අහිමි වූවාට උඹේ.. වැටි වැටී නැගිටපන් සුදු දුවේ”

වන අලි පහරදිමකින් මිය ගිය තම පියාගේ දේහයට වැඳ අවසන් ගෞරවය දක්වා අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ දියණියක් ශිෂ්‍යත්වය විභාගයට ඊයේ(05) පෙනි සිට තිබුණා.

ඇය ඉගෙනුම ලබන්නේ අම්පාර මහානාගපුර විදුහලේය.

ඊයේ පෙරවරු 7.00 පමන මවට වැද ආශිර්වාද ගෙන පියාට වදින ගාථව කියමින් පියාගේ දේහයට වැද විභාගයට පෙනි සිටිමට යන අවස්තාව ඉතා ශෝක ජනක අවස්ථාවක් වු බව අප වාර්තාකරු පැවසුවා.

මෙම දියණිය ඉගෙන ගන්නා පාසලේ විදුහල් පතිනිය පැමින ඇයව සනස්වමින් විභාග ශාලාව රැගෙන ගොස් තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!