Gallery

“කට අයිනෙන් පොඩි හිනාවක් අදත් උඹේ මූනෙ තිබුණා.. තව එකම එක පාරක් සංසාරෙදි අපි හමුවෙමු” – කිරිබත්ගොඩම කම්පා කරවමින්න් මියගිය පෙම්වතා – Photos

මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම මාරක රිය අනතුරින් ජීවතක්ෂයට පත්ව තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවූ චිරාන් ඉසුරු නමැති තරුණයෙක්.
මෙම අනතුරින් මියගිය තරුණයාගේ පෙම්වතිය සහ සහෝදරයා බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලක් කර තිබුණා.
කඩවත අධිවේගී මාර්ග පිවිසුමේදී මෙම අනතුර සිදුව තිබුණා.
ඉසුරුගේ වෙන්යාමෙන්න ශෝකයට පත් මුහුණුපොතේ මිතුරන් ඉසුරුගේ වෙන්ව යාම ගැන මෙලෙස සටහන් දමා තිබුණා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!