ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.
විශාලතම ඉන්දීය සංචාරයක සමුළුව මේදිනවල කොළඹදී පැවැත්වේ. ඊට සමගාමීව ඉන්දීය සංචාරකයින් 700 ක පමණ පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය...
ඉන්දියාවේ ඔටුන්න කාශ්මීරයයි. කාශ්මීරයට එම නම හිමිව ඇත්තේ ලොව කාශ්මීරය සතු ස්වභාව සෞන්දර්ය නිසාමයි. හිමෙන් වැසුනු කඳු මුදුන්, සීත දිය දහරා සහ...
උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සූරිමන්ස් ගම්මානය කාශ්මීරයේ, බංග්ලාදේශය ලෙසද හැඳින්වේ. එය වුලර් විල ඉවුර දිගේ පිහිටා ඇති ආකර්ශනීය ගම්මානයකි. විශ්මය...
ඉතා ආකර්ශනිය කාශ්මීරය කලාපයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කීර්තිමත් ජී 20 සමුළුව පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැයි 22 සිට 24 දක්වා ශ්‍රීනගර් හි...
චිත්‍රපට රූගත කිරීම් සඳහා ගවේෂණය නොකළ ගමනාන්ත 300ක් පමණ රජය විසින් හඳුනාගෙන ඇති බැවින් ජම්මු සහ කාශ්මීරය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන ගමනාන්තය බවට...
ප්‍රාන්ත රජයේ සාර්ථක ප්‍රතිපත්ති හා ව්‍යාපෘති හමුවේ කාශ්මීරයේ සංචාරක කර්මාන්තයට හොඳ කලක් උදා වී ඇත. පවතින හිතකර සමාජීය හා පාරිසරික සාධක හමුවේ...
වසර 02 ක් පුරා පැවැති කොරෝනා අවදානම මදක් පහව යාමත් සමග කාශ්මීරයේ සංචාරක කර්මාන්තය යළිත් පිබිදී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙවර සීත...