කුකුළු ගොවිපළක් යනු අතීතයේ පටන් කාශ්මීර ජනතාවගේ ජීවිතය හා බද්ධ වුනු අංගයක්. එහෙත් නවීකරණය හමුවේ එය කාශ්මීර ජනජීවිතයෙන් ඈත් වී යන අයුරු...
ශ්‍රීනගර්හි ආධුනික සංගීත කණ්ඩායමක් විසින් ගායනා කරන ගීතයක් මේවනවිට කාශ්මීරය තුළ පුළුල් ලෙස ප්‍රචලිත වෙමින් පවතී. ඊට හේතුව වී ඇත්තේ වර්තමානයේ පවතින...
ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය විසින් සංවිධාන කරන අධ්‍යාපනික හා අභිප්‍රේරණ “Bharat Darshan” චාරිකාව යටතේ තවත් කාශ්මීර සිසුන් පිරිසකට මුම්බායි නුවර සංචාරය කිරීමට...
වසර 02 ක් පුරා පැවැති කොරෝනා අවදානම මදක් පහව යාමත් සමග කාශ්මීරයේ සංචාරක කර්මාන්තය යළිත් පිබිදී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙවර සීත...
ජම්මු කාශ්මීර කලාපය තුළ මේවනවිට බිම්මල් වගාව ප්‍රචලිත වෙමින් පවතී. ඒ සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේ තරුණ ප්රජාවයි. කාශ්මීරයේ ගම්මානවල කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත්...
කාශ්මීරයේ ඩිජිටල් කලාකාරිනියක් වන අස්මා මිර් ඇගේ කලා නිර්මාණ සමඟ ගෝලීය වශයෙන් රැල්ලක් ඇති කිරීමට සමත්ව සිටී. පුල්වාමා ප්‍රදේශයේ උපත ලැබූ අස්මා...
ඉන්දියාවේ දුම්රිය ක්ෂේත්රයට නව තාක්ෂණය ගෙන ඒමට එරට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ අනුව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 – 26 කාලසීමාව...