G7 සමුළුව පැවැති ජපානයේ හිරෝෂිමා හි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ එම සමුළුව සඳහා පැමිණි ඉන්දිය අමුත්තන් පිළිගැනීම සඳහා විශේෂ අයෙක් සූදානම්ව සිටියා. ඒ,...
නුදුරේදීම තිරගත වීමට නියමිත ‘ඩන්කි’ චිත්‍රපටයේ රූ ගත කිරීම් මේවනවිට සිදු කෙරේ. ඒ, සඳහා තෝරා ගෙන ඇත්තේ සුන්දර කාශ්මීර පුරවරයයි. සුපිරි හොලිවුඩ්...
ජම්මු සහ කාශ්මීරයේ ඇපල් ගොවීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මධ්‍යම රජය වෙනත් රටවලින් ආනයනය කරන ඇපල් සඳහා අවම ආනයන මිල (MIP)...
උතුරු කාශ්මීරයේ බණ්ඩිපෝරා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සූරිමන්ස් ගම්මානය කාශ්මීරයේ, බංග්ලාදේශය ලෙසද හැඳින්වේ. එය වුලර් විල ඉවුර දිගේ පිහිටා ඇති ආකර්ශනීය ගම්මානයකි. විශ්මය...
සීක් ප්‍රජාව ස්ත්‍රී පුරුෂ භාවය, කුලය හෝ සමාජ අනන්‍යතාවය නොසලකා සියලු මිනිසුන් සඳහා සමානාත්මතාවය සහ නිදහස වෙනුවෙන් දිගුකාලීනව පෙනී සිබ්ටි අයයි. ඛල්සා...
කාන්තා නිලධාරිනියන් ලොව වටා සැරිසැරීම ඉන්දීය නාවික හමුදාවට දැන් අවශ්‍යවී තිබේ. 2022 ගෝල්ඩන් ග්ලෝබ් රේස් තරඟාවලියේ දෙවන ස්ථානය සම්පූර්ණ කළ පළමු ඉන්දියානුවා...
ඉන්දියාවේ ජනරජ දිනය යෙදී තිබෙන්නේ ජනවාරි 26 වනදායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මාවීම සැමරීම සඳහා ඉන්දියාව ජනරජ දිනයක් හඳුන්වා දී ඇත. ලබන වසරේදී ඉන්දියාව...
G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර හමුවක් සඳහා ඉන්දියාවේ කාශ්මීරය මේදිනවල සූදානම් වනවා. G20 සමුළුවට සමගාමීව පැවැත්වෙන සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමක් කාශ්මීරයේ ගිම්හාන...
බ්‍රිතාන්‍යයේ රජ මාලිගය කවදත් පුවත් මවන ස්ථානයක්. මේ දිනවල බකින්හැම් මාලිගය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතබහට ලක්වන්නේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය හේතුවෙන්. ලොවක්...
ජම්මු – කාශ්මීරයේ දෙවන විශාලතම සහ ජම්මු කොට්ඨාශයේ විශාලතම ටියුලිප් උද්‍යානය වන සනාසාර් හි ටියුලිප් උද්‍යානයට රටේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයින් විශාල වශයෙන්...