අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරය කරන ගායක දෙපළක්. මේ දෙදෙනා ගැන විවිධ කාලවලදී විවිධ කතා මතුවුණත් මේ දෙදෙනාගේ ජනප්රියතාවටනම්...
චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය.”කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය” සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා...
හෙට අනිද්දට අහස් කුස සිඹින්න බලාගෙන ඉන්න නෙළුම් කුලුණ ගැන දැන් කවුරුත් දන්නවා. අපේ රටට ලොකු අභිමානයක් එක්කරන මේ නෙළුම් කුළුණේ වැඩ...
වෝල්ට් 11000 ක කරන්ට් එකක් වැදුණොත් මොකද වෙන්නේ ? එතනම පිච්චිලා අලුවෙලා යයි නේද..? ඒත් වෝල්ට් 11000ක් නෙවෙයි ඊටත් වැඩි අති ප්රබල...
අපේ ක්රිකට් කණ්ඩායමේ පුහුණු කරු තනතුරට චන්දික හතුරුසිංහ පත් කරගැනීමට නියමිත බවත් එම තනතුර සඳහා ඔහුට මසකට රුපියල් ලක්ෂ 38ක් හෝ 39ක්...
මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි.. සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කාට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා… බුදු සසුන බබලවන්නට තරුණයන් වගේම තරුණියන් කිහිප...
නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයට ආපු චමත්කා ගිනියම් රෑ ගීතයෙන් ජනප්රියත්වයට පත්වුණා. පසුව ඇය ඊතලය චිත්රපටයෙන් රංගනයට පැමිණි ඇය පසුගිය දවසක විවාහ ගිවිසගෙන....
ආයෙත් ෂූටින් පටන් ගත්තේ කවදද ලංකාවට ආවේ? පහුගිය ටිකේ නං ලංකාවේ හිටියේ නෑ. බබාගේ ඉස්කෝලේ නිවාඩුවක් හම්බවුණ හින්දා සිංගප්පූරු ගිහිං හිටියා. සතියක්...
අපේ රටේ කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. ඒ විදිහට පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළ කෙනෙක් තමයි ගංගා මෑණියෝ. ක්රිකට්...
බංග්ලාදේශ ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීම සඳහා ලබාගැනීමට අපේක්ෂිත වැටුප මේ...