Gossip

අතුල, සමිතා පවුල නැවතත් එකතුවෙයි?

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරය කරන ගායක දෙපළක්.

මේ දෙදෙනා ගැන විවිධ කාලවලදී විවිධ කතා මතුවුණත් මේ දෙදෙනාගේ ජනප්‍රියතාවටනම් ඉන් හානියක් වුණේ නෑ.

කෙසේවෙතත් මේ දෙදෙනා වෙන්ව ඇති බවට ආරංචි පළ වුණත් ළඟදි දවසක විවිධ ප්‍රසංගයකදී අතුල සමිතා හමුවී ඇති අතර එහි ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.

මේ ඡායාරූප දැකපු ගොඩක් අය කිව්වේ අතුල සමිතා පවුල ආයෙත් එකතුවෙලා කියලායි.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!