Gossip

ඔබ විශ්වාස කරනවද නෙළුම් කුළුණ ළුෑණු ගෙඩියකින් හා ලීක්ස් ගසකින් නිර්මාණය කළ බව – කවුරුත්ම නොදුටු නෙළුම් කුළුණේ ඇත්ත කතාවයි මේ

හෙට අනිද්දට අහස් කුස සිඹින්න බලාගෙන ඉන්න නෙළුම් කුලුණ ගැන දැන් කවුරුත් දන්නවා.
අපේ රටට ලොකු අභිමානයක් එක්කරන මේ නෙළුම් කුළුණේ වැඩ දැන් අවසන් අදියරේ තමයි තියෙන්නේ.
නෙළුම් කුළුණ හැදිලා තියෙන්නේ පුංචි ළුෑණු ගෙඩියකුයි, ලීක්ස් ගහකුයි, පෑන් බටයකුයි යොදාගෙන කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද..?
ඔව්… ඒක තමයි ඇත්ත.. හැබැයි ඒ විදිහට නිමවෙලා තිබුණේ සැබෑ නෙළුම් කුළුණනම් නෙවෙයි.
නෙළුම් කුළුණ විදිහටම අපූරු නිර්මාණයක් කරපු තරුණයෙක් අපිට හමුවුණා.
ඔහු නමින් නිපුණ කිත්මාල්.
ඡායාරූප හා ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් විදිහට නිපුණ කටයුතු කරනවා.
පුංචි ලූණූ ගෙඩියකුයි ලීක්ස් ගහකුයි පෑන් බටයකුත් තව පොඩි පොඩි උපකරණ ටිකකුයි තමයි මේ වැඩේට නිපුණ යොදාගෙන තිබුණේ.

නිපුණගේ නිර්මාණය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!