පසුගියදා නිකුත් වූ ඉරාජ්ගේ දැනුනා කියන මියුසික් වීඩියෝ ගැන බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණා. ඒ එහි කතාවට සහ එහි ඇතුලත් වූ දර්ශන නිසා....
දැන් කාලේ බිහිවෙන මියුසික් වීඩියෝ ගැන කතා කරද්දි ගොඩක් අය අතරනම් තියෙන්නේ ඒ ගැන යහපත් ආකල්පයක් නෙවෙයි. ඒ පසුගිය කාලයේ නිකුත් වූ...
පසුගිය දවසක කොළඹ ප්‍රධාන පෙලේ අවන්හලකින් නිකුත් කරන ලද බිල්පතක් ගැන පසුගිය දවසක සමාජජාල මාධ්‍යයන් තුළ විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා. ඒ...
මවගේ සහ පියාගේ අඩි පාරේ යමින් තමන්ට ආවේණික ශෛලියකින් ගීත ගායනා කරන ඇය ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා ගුණතිලක ය. මේ ඇය ඇගේ...
අපි අහලා තියෙනවා දෙපා අහිමිව ගුවන් යානා පදවපු අලෙක්සෙයි මරෙසියව් කියන රුසියානු ගුවන් නියමුවා ගැන. ඒත් මේ කියන්නේ ලෝකයේ පළමු දෑත් අහිමි...
මේ දිනවල ගොඩක් දෙනා කතා කරන්නේ විරාත් කෝලි ගැන. ඒ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා විවාහ වීමත් සමගයි. ඉතින් මේ ගැන සමාජජාල...
රගර් ක්‍රීඩකයෙක් වශයෙන් මොහුව හදුන්වනවාට වඩා දේශපාලඥයෙක් කිව්වොත් නිවැරැදියි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි. නාමල් සිය විවාහය ගැනත් දේශපාලනය ගැනත් කියා තිබුණේ...
පාර්ලිමන්ට් ජෝක්, වන්ෂොට්, ලීඩර් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාවේ වත්මන් සුපිරි නළුවා වන රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ සිව්වැනි සිනමා නිර්මාණය වන ඩොක්ටර් නවරියන්...
අපේ රටේ අයට පෙන්වන්න බැරිම ක්‍රීඩකයෙක් තමයි විරාත් කෝලි කියන්නේ. හැබැයි පිටිය තුල ඔහු අමුතුම චරිතයක් වුණත් ඉන් පිටතදි ඔහු සරළ නිහතමානී...