සංහිඳියාව කියන වචනේ මේ ආණ්ඩුව පත්වෙන්නත් කළින් ඉඳන්න අහන්න ලැබුණු ජනප්‍රිය වචනයක්නේ. ඉතින් ආයෙත් ඒක ගැන අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් අරන් තියෙනවා....
මේ දිනවල තරුණ කට්ටියගේ හිත් වසඟ කරගත් ගායකයෙක් තමයි සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ. ඉතින් සනුක ගැන මේ දවස්වල අලුත් ආරංචියක් සමාජජාල මාධ්‍යයන්වල...
කාන්තාවන්ව රවටා ඔවුන් විවාහ කරගෙන දරුවන් හදා ඔවුන්ව මුලාකරන පුවතක් සම්බන්ධයෙන් අපට බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ව්‍යාජ උප්පැන්න සාදා විවාහ තුනක් කරගෙන...
සුරේනි ද මෙල් කියන්නේ ප්‍රසංග වේදිකාවේ ප්‍රාසාංගික අත්දැකීම නිරන්තරයෙන්ම එක් කරන දක්ෂ ගායිකාවක්. වේග රිද්මයට ගයන නිසාම ඇයව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි...
“ඇමතිතුමා” කියා අපි හඬ නැගුවද කිසිවෙකු නොවීය. අප වැරදි නිවසකට ආවා ද කියා සිතුණි. මුරකාවල්වලින් යාමට ඇති අන් මන්ත්‍රී නිවාස අතරේ පාලිත...
පසුගියදා වැඩියෙන්ම කතාබහට ලක්වුණු දෙයක් තමයි එඬේරමුල්ල ප්‍රදේශයේ නම වෙනස් කිරීම ගැන. ඒ මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම්...
මිස්ටර් බීන් කියන චරිතය ලොකු කුඩා කවුරුත් දන්නවා. ඒ සිනහ සයුරේ ගිල්වමින් හැමෝගෙම ආදරය දිනාගන්න ඔහුට පුළුවන් වුණු නිසා. 62 හැවරිදි මිස්ටර්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස පළමු තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 181ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය...
දෙසැම්බර් 26 වැනිදා අපේ රටට ආපු සුනාමිය ජීවිත ලක්ෂ ගණනක් කඳුලින් තෙත් කළා. ඒ මතකය අදටත් අමිහිරි මතකයක්. ඒ අමිහිරි මතකයට අවුරුදු...
ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හඬනැගූ මධූෂා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වී දේශපාලන ගමනක් යාමට සැරසුනු චරිතයක්. පොහොට්ටුව වෙනුවෙන්...