දෙමව්පියන්ට තමන්ගේ දරුවන් තරම් වෙන කිසිම දෙයක් වටින්නේ නෑ. හැමෝගෙම අම්මා තාත්තා හැමවෙලේම බලන්නේ තමන්ගේ දරුවන් බසතුටින් ඉන්නවා බලන්නයි. ඒවගේම තමයි දෙමාපිය...
මායා දමයන්ති කියන්නේ ප්‍රසංග වේදිකාවට මෙන්ම සිනමා පසුබිම් ගායනයට නැතුවම බැරි ගායිකාවක් . ඇගේ කුරුල්ලෝ ඔබේ තාලෙන් සහ පුරහද ලෙස ඔබ සමකළ...
මීට මාස කිහිපයකට ඉහතදී ජනප්‍රිය නළු නිළි යුවළක් වන කරන් සිං ග්‍රෝවර් සහ බිපාෂා බාසු විවාහ දිවියට එළැඹුණා. එහෙත් පසුගිය සතියේ මොවුන්...
ජනප්‍රිය ගායක රජිව් සෙබස්තියන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රුපියල්...
පසුගිය දිනවල නිකුත් කළ මියිසුක් වීඩියෝ අතරින් ඉරාජ් විසින් කළ මියුසික් වීඩියෝ ගොඩක්ම කතාබහට ලක්වුණා. මේ අතර මේ අවුරුද්දේ පළවෙනිම මියිසුක් වීඩියෝවත්...
මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම හා මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම පසුගියදා රජය විසින් ඉවත් කළා. හැබැයි ඒ අවසරය තිබුණේ...
යාපනය මල්ලාකම් මංසන්ධිය ප්‍රදේශයේ වීදියේ සැරිසරමින් සිටි සමේ පිළිකා තත්වයකින් පෙළුන වීදි සුනඛයෙකු වෙත ප්‍රතිකාර කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි පශු වෛද්‍යවරයෙකු කටයුතු කර...
පසුගිය කාලයේ ගොඩක් කතාබහට ලක්වූ දෙයක් තමයි රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ හදිසි වියෝව ගැන. මේ ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් වාර්තා වුනා....
සමහර ඡායාරූප තියෙනවා දැක්කම හරි අමුත්තක් තියෙනවා. ඒ විදිහට නියම වෙලාවට ගහපු අපූරු ඡායාරූප කිහිපයක් මුහුණුපොතේ හුවමාරු වෙද්දි අපිට හමුවුණා. එම ඡායාරූප...
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය රංජලා ගම්ලත් මහත්මිය ඩෙංගු රෝගය වැළඳී මියගොස් තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක...