Gossip

රසික හදවත් හඬවා අවසන් ගමන් ගිය දසුන් නිෂාන්ට මාස 03කට පසු බිරිඳ නැවතත් පණ දෙයි

පසුගිය කාලයේ ගොඩක් කතාබහට ලක්වූ දෙයක් තමයි රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ හදිසි වියෝව ගැන.

මේ ගැන කාලෙන් කාලෙට විවිධ පුවත් වාර්තා වුනා.

දසුන්ගේ මව මෙන්ම දසුන්ගේ පෙම්වතිය බවට කියැවුණු ජනප්‍රිය නිළියක් ගැන ද වරින් වර මාධ්‍යයන් වල කතාවෙන්න පටන් ගත්තා.

කෙසේවෙතත් දසුන්ගේ විවාහක තරුණිය මේවන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය වෙත යොමු කර තිබුණේ නැත.

එහෙත් දසුන්ගේ වියෝවෙන් කාලෙකට පසු ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොමු කර තිබුණා.

මේ එම අදහසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!