Gossip

පිළිකාවකින් අසරණව සිටි වීදි සුනඛයාට පිහිට වූ ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයා

යාපනය මල්ලාකම් මංසන්ධිය ප්‍රදේශයේ වීදියේ සැරිසරමින් සිටි සමේ පිළිකා තත්වයකින් පෙළුන වීදි සුනඛයෙකු වෙත ප්‍රතිකාර කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි පශු වෛද්‍යවරයෙකු කටයුතු කර තිබෙනවා.

යාපනය අලවෙටිටි ප්‍රදේශයේ උපත ලබා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය සින්නතම්බි ගෙජ්න්ද්‍රන් මහතා විසිනුයි මෙම වීදි සුනඛයා වෙත ප්‍රතිකාර කර තිබෙන්නේ.

අදාළ වෛද්‍යවරයා විසින් ප්‍රදේශයේ පශු වෛද්‍ය සායනයක් වෙත බල්ලා රැගෙන ගොස් වෛද්‍යවරයා විසින්ම බල්ලාට ප්‍රතිකාර කොට ඇති බව ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!