Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය රංජලා ගම්ලත් මහත්මිය ඩෙංගු රෝගය වැළඳී මියගොස් තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඊයේ දිනයේ අලුයම ඇය මියගොස් තිබෙනවා.

මියයන විට 35 වන වියේ පසුවූ ඇය දෙදරු මවක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!