ජනප්‍රිය රංගන ශිල්පිණී අංජුලා රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා. ඉතින් විවාහයත් එක්ක අංජුලා ගැන අලුත් කතාබහක් ඇතිවෙන්න පටන් ගත්තා. මේ අංජුලා ඒ...
තරුණියක් වස පානය කරන අයුරු වීඩියෝ කර මියගොස් තිබෙනවා. මෙම තරුණිය මියගොස් ඇත්තේ හිටපු පෙම්වතාගේ කරදර ඉවසාගත නොහැකිවයි. අදාළ තරුණිය ලබන පෙබරවාරි...
ලක්ෂ ගණනක් ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳවාගෙන සිටින තුන්කොන් සටනේ තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා. පසුගියදා පැවැත්වුණු තරගයෙන් සුපිරි ජයක් ලබාගෙන අවසන් මහා තරගයට සටන්...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 30 වැනි වරට මෙසේ...
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු සිය විවාහ දිවියට තිත තබා ඇති බවට වාර්තා වීමත් සමග...
FTT එකෙන් කාලෙකට පස්සේ කරපු වැඩේට මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ. සතියකට ආසන්න කාලයක් පුරාවට Youtube trending වල පළමු ස්ථානයේ...
දෙවෙනි ඉනිම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් නාට්‍යයක් බවට පත්වී හමාරයි. ඉතින් දෙවෙනි ඉනිමට වගේම එ් සඳහා රංගනයෙන් දායක වන පිරිසටත් හැමෝම ආදරය...
ලංකාවෙන් බිහිවුණු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයින් අතරින් කෙනෙක් තමයි තිසර පෙරේරා කියන්නේ. හැබැයි පසුගිය කාලේ පුරාවටම තිසරට දක්ෂතා අතරට එන්න බැරිවුණා. කොහොම වුණත්...
සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන දේවල් හිතට ගොඩක් තදින් කාවදිනවා. ඒ විදිහට ඡායාරූපයකට ලියවුණු අපූරු සටහනක් අපිට හමුවුණා. මේ එම සටහනයි.....
විරාජ් පෙරේරා කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් හැමෝම අතර ජනප්‍රිය ගායකයෙක් වෙලා. ඉතින් විරාජ් තමන්ගේ අලුත් විස්තර සහ පෞද්ගලික...