මුහුණු පොත මගින් දැන හඳුනාගෙන අක්මීමන රජ්ජම්බුගහ ටැංකිය පාරේ පිහිටි හෝටලයක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි තරුණයන් 26 දෙනකු හා තරුණියන් දෙදෙනකු ඊයේ...
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රිතූ ආකර්ෂා රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය දෙකක්ම මේ දිනවල විකාශනය වනවා. ඒ පිළිබඳ සහ ඉදිරි...
මොළයට කාවැද්දිය හැකි චිපයක් ප්‍රකට ටෙස්ලා තාක්ෂණික සමාගමේ නිර්මාතෘවරයා වන එලොන් මස්ක් විසින් හඳුන්වාදී තිබේ. එහිදී ඔහු ගර්ට්රූඩ් නම් ඌරෙකුට එම චිපය...
ටැටූ කලාවක් කරගත් උදවිය බොහෝය. ඒ අතරින් බහුතරය පිරිමි උදවිය යැයි කීවොත්, එහි ඇති වැරැද්දක් නැත. මේ කියන්න යන්නේ ටැටූවලට හිත ගිය...
නංගී, Dinakshie Priyasad ඔයාගෙ ජීවිතේ අලුත් ඇරඹුමට සුබ පැතුම්.. ඔයාට මගෙ අත්දැකීම් වලින් ඉගෙනගත්තු කාරණා ටිකක් කියන්න හිතුනා. ආදරෙන් කියන්නෙ මේ දේවල් ඔයාලාගෙ...
ඩයලොග් ප්‍රශංසා “දෙරණ 60 plus season 03 අවසන් මහා තරගයේ අනුශුරතාව හිමිවූයේ මිල්ටන් මලවිආරච්චි මහතාටයි. ඔහු මේ ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ රියැලිටි...
මිස්කෝල් එකකින් හදිසියේ හඳුනාගත් යුද හමුදා සෙබළකු සමග අනියම් සබඳතා පවත්වා ඔහුට දාව උපන් දරුවා ඉපදුන මොහොතේ කුරිරු ලෙස ගෙල සිරකර මරා...
චන්දන එදිරිසිංහ සහ පූජිත ගුණතිලක අධ්‍යක්ෂණය කළ පූජිත ගුණතිලක නිෂ්පාදනය කළ, ‘සෙලීනා’ සිනමා සිත්තම දිවයින පුරා පිහිටි සිනමා ශාලාවන්හිදී දැන් තිරගත කෙරේ....
විනු සිරිවර්ධන කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ආදරේ කරන මේ ආදරණිය කලාකාරිනිය අද මනාලියක් වුණා. කොළඹ...