පුංචි දරුවෙක් පෝෂණය ලබන්නේ මව්කිරිවලින්. තම දරුවට ලබාදෙන මව්කිරිවල ප්‍රමාණයට වඩා ලැබෙන මව්කිරි, පැකට් කර කායවර්ධන ශිල්පීන්ට විකුණන මවක් ගැන විදෙස් මාධ්‍ය...
නිදහස් කුසලාන තරගාවලිය මේ දිනවල අපේ රටේ පැවැත්වෙනවා කියලා දැන් කවුරුත් දන්නවා. මෙම තරගාවලියේ නිවේදන කටයුතු කරන තරුණියක් ගැන අපේ රටේ ක්‍රිකට්...
ජීවිතය හදා ගැනීමට කොතරම් කලක් ගත උනත් ජීවිතය විනාස කරගැනීමට ගත වන්නේ එක තත්පරයක වැරදි සිතුවිල්ලක් පමනි. පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානය...
නිදහස් කුසලාන තරගාවලියේ කණ්ඩායම් තුනම වේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි තරගය අද සවස...
පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber,...
චීනයේ ජනාධිපති ෂි ජින්පින් කාල සීමාවකින් තොරව දිගටම බලයේ සිටීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතියද හිමිව...
ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි තහනම තවමත් ඉවත් කරලා නැහැ. හැබැයි හොර පාරෙන් දැන් හැමෝම වගේ මේ සමාජ මාධ්‍ය භාවිත කරනවා. ෆේස්බුක්...
ජගත් චමිල කියන්නේ අතිදක්ෂ රංගන ශිල්පියෙක්. අවස්ථා ගණනාවකදීම ඔහු ඒ බව ඔප්පු කර තිබෙනවා. ඉතිං රසික හදවත් සිය හැකියාවෙන් වසඟ කරගත් ජගත්...
යාල වනෝද්‍යානයේ නැඟෙනහිර මායිමේ පට්ටනංගල්ලට නොදුරු මුහුදු වෙරළේ තඹ වැල්ල පාගමින් ඇවිද යන එක්තරා මිනිසෙකි. එය පාළු නිස්කලංක වෙරළ තීරයකි. ඔහුගේ දකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරි පන්දු යවන්නෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ. නමුත් ඔහුට ක්‍රිකට් බලධාරීන්ගෙන් නිතර නිතර කැපිලි ආවා. දක්ෂතා අතර...