Gossip

නිදහස් කුසලාන තරගාවලියේ නිවේදන කටයුතු කරන, ලංකාවේ කොල්ලෝ පිස්සු වට්ටපු සුරූපී නිවේදිකාව – Photos

නිදහස් කුසලාන තරගාවලිය මේ දිනවල අපේ රටේ පැවැත්වෙනවා කියලා දැන් කවුරුත් දන්නවා.
මෙම තරගාවලියේ නිවේදන කටයුතු කරන තරුණියක් ගැන අපේ රටේ ක්‍රිකට් රසිකයෝ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
සමාජ මාධ්‍යවලත් වැඩි කතාබහක් ඇතිකරලා තිබෙන මේ සුරූපී නිවේදිකාව තමයි අර්චනා විජයා.
අවුරුදු 35 ක් වන ඇය ඉන්දියානු රූපවාහිනී නිවේදිකාවක් විදිහටයි කටයුතු කරන්නේ.
Life Mein Ek Baar වැඩසටහන නිසා අර්චනා ඉන්දියාව තුලත් ජනප්‍රිය වී තිබෙනවා.
අර්චනා ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේද නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

අර්චනාගේ ඡායාරූප කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!