Gossip

වැඩ බෑ කියලා දොට්ට දැම්ම ලසිත් මාලිංග අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය හොල්මන් කරපු හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරි පන්දු යවන්නෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ.
නමුත් ඔහුට ක්‍රිකට් බලධාරීන්ගෙන් නිතර නිතර කැපිලි ආවා.
දක්ෂතා අතර නැහැ කියලා කණ්ඩායමෙන් ඉවත් කරලා තිබුණු මාලිංග ඊයේ අවසන් වුණු අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව තිබෙනවා.
මාලිංග තරග අටකට ක්‍රීඩා කරමින් කඩුලු කඩුලු 17 ක්‌ දවාගෙන තිබුණා.
ඔහුගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය සටහන් වුණේ 11.35 ක්‌ විදියට. පන්දුවාරයකට දළ ලකුණු 6.61 විදියට සටහන්ව තිබෙනවා.
මේ දක්ෂතා දිහා දැකලවත් බලධාරීන්ගේ ඇස් ඇරුණොත් හොඳයි කියලයි අපිටනම් හිතෙන්නේ.

මාලිංග තවත් පෙන්නන්න ඕන දස්කම් මොනවද ල=කියන එක නම් ප්‍රශ්නයක්. දැන්වත් රටේ ක්‍රිකට් බලධාරීන්ගේ ඇස ඇරේවි කියලයි ක්‍රිකට් ලෝලීන් කියන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!