මට්ටක්කුලිය ප්‍රදේශයේ පසුගියදා පාතාල සාමාජිකයෙක්ගේ විවාහ උත්සවයක් තිබිලා තියෙනවා. කොහොමවුනත් මේ මංගල උත්සවය වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ තමයි සිදුවෙලා තියෙන්නේ. හැබැයි...
ප්රජාතන්ත්රවාදී නායකත්වයක් තෝරා පත් කර ගැනීමේ සටන අත් නොහැර ඉදිරියටම ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසනවා. අද(26) උදෑසන සිරිකොතේ පැවති...
මහියංගනය – මාපාකඩවැව – 17 කණූව අසලදී වියානි ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයින් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ...
ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව ඉන්දියානු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඉන්දියාව තුළ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර...
ආදරේ කියන්නේ ජීවිතයක් ලස්සන කරන්න වගේම විනාශ කරන්නත් පුළුවන් දෙයක්. ඒ ආදරේ අවසානය විවාහය. ඒ විවාහය ඇතුලේ ජීවත් වෙද්දි ලොකු වගකීමක් වගේම...
සඳුන් පෙරේරා කියන්නේ මේ රටේ තරුණ තරුණියන් ආදරය කරන ගායකයෙක්. ඉතින් සඳුන් පෙරේරා මියගොස් ඇති බවට සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්රයෙන් Post හුවමාරු...
ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ට දැන් ලේසියෙන්ම නවසීලන්තයේ වීසා ලබාගන්න පුළුවන්. ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කිරීමට...
පාසල් බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් තුවාල ලබා ඇති...
තරඟ තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ඉදිකිරීම් සිදුකෙරෙන ස්ථානයක අත් උදව් ලබාදෙන අයුරු දැක්වෙන ඡායරූප පෙළක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. මේ...
එජාපයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ මණ්ඩලය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ...