Gossip

පාසල් බස් රථයක් දුම්රියක ගැටෙයි – පාසල් සිසුන් 13ක් මරුට

පාසල් බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයේ කුෂී නගර් දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අවුරුදු 10 අඩු සිසුන් වැඩි පිරිසක් මෙහි සිට ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

උත්තර ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අදාළ සිද්ධියෙන් මිය ගිය සිසුන්ගේ පවුල් සඳහා ලක්ෂ 2ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!