Gossip

ක්‍රිකට් පිත්ත තහනම් වූ ඩේවිඩ් වෝනර් බදාම හැන්ද අතට ගනියි – ලොවම කළඹපු ඡායාරූපවල ඇත්ත කතාව මෙන්න

තරඟ තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ඉදිකිරීම් සිදුකෙරෙන ස්ථානයක අත් උදව් ලබාදෙන අයුරු දැක්වෙන ඡායරූප පෙළක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

මේ සමගම නැවතත් ලෝකයේම අවධානය මේ වෙත යොමුවී තිබෙනවා.

කෙසේ වෙතත් එම ඡායරූප වල ඇත්තම කතාව මේ වනවිට ඔහුම ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසන්නේ තමන් මේ දිනවල සිඩ්නි හි නිවසක් ඉදිකරන බවත් එය තමන්ගේම නිවස බවත්ය.

වෝනර් වැඩිදුරටත් පවසන්නේ ක්‍රීඩකයෙක් ලෙස සිය ශරීර යෝග්‍යතාව පවත්වාගැනීම උදෙසා එම නිවසේ ඉදිකිරීම් සඳහා අත් උදව් ලබදීමට තීරණය කළ බවයි.

එහිදී ලබාගත් ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට එක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!