Gossip

රටම ආදරය කළ ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා අවසන් ගමන් යයි – රසික හදවත් කඳුලිල් තෙත් කළ කතාව මෙන්න – Exclusive

සඳුන් පෙරේරා කියන්නේ මේ රටේ තරුණ තරුණියන් ආදරය කරන ගායකයෙක්.

ඉතින් සඳුන් පෙරේරා මියගොස් ඇති බවට සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්‍රයෙන් Post හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් මෙය අසත්‍යයක් කියලා තමයි අපිටනම් ආරංචි වුණේ.

මේ විදිහට බොරු පුවත් මුහුණුපොත හරහා හුවමාරු වීම ගැනනම් අපි දකින්නේ අන්තර්ජාලය වැරදි විදිහට පාවිච්චි කිරීමක් කියලා.

මේ එලෙස හුවමාරු වෙන සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!