ප්‍රියානි ජයසිංහව මරා දාල… අනේ පව් හරිම අහිංසක කෙනෙක් එයා…හැමදාම ඔය ගෙදර රණ්ඩු… ඔය මිනිහ මහ එපා කරපු එකෙක්… තැන තැන ඇසෙන්නට...
ඊයේ දිනයේ ප්‍රංශය සමග පැවැත්වුණු තරඟයෙන් ක්‍රොඒෂියා කණ්ඩායම පරාජයට පත්වූ නමුත් ඔවුන් සැබෑ අනුශූරයන්ය. අපි මේ කියන්න යන්නේ ක්‍රොඒෂියා කණ්ඩායමේ නායකයා ගැනයි....
මාධව සහ සචිනි කියලා කියන්නේ කවුරුත් ආදරය කරන චරිත දෙකක්නේ. මේ දෙන්නා තමයි මේ දිනවල දෙරණ Little Star වේදිකාව මෙහෙයවන්නේ. ඉතින් මේ...
ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ දියණිය පසුගියදා යුග දිවියට පිවිසුණා. මෙම මංගල උත්සවයට පවුලේ ඥාතීන් හා කලා ලොවේ තරු රැසක් සහභාගී...
මේ දිනවල ගොඩක් කතාබහට ලක්වන දෙයක් තමයි මරණ දඬුවම ගැන. ඒ වගේම මරණ දඬුවම පැනවීම සඳහා අලුගෝසු තනතුරටත් කෙනෙක් සොයමින් ඉන්නවා. මේ...
මගේ තාත්තා මියගියේ 1973දී. ඒ වෙද්දී මම පාසලේ ශිෂ්‍යාවක්. ඉන් පස්සේ අපි සියලුම දෙනාගේ ජීවිතවලට තදින්ම බලපෑ චරිතය වුණේ මගේ අම්මා. මට...
21 වන පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ප්‍රංශයට ඊයේ හැකියාව ලැබුණා. ඒ ක්‍රොඒෂියානු කණ්ඩායම ගෝල 4ට 2ක් ලෙස පරාජයට පත් කරමින්. ප්‍රංශය මෙවර...
හිරණයා කාංචනී ගුණරත්න නමැති කාන්තාවක් පැවදි දිවියට පිවිසි ඡායාරූප කිහිපයක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. ඇය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ...
ශලිනි ආදරය කරන්න හිතෙන ආදර ඇරයුම් ලැබෙන සමය නේද ඔබ ගෙවා දමනින් සිටින්නේ ? ඒක සාමන්‍ය දෙයක්නේ. කාලයක් කියලා දෙයක් නැහැ. ඒක...