“මගේ වයස අවුරුදු එකසිය එකයි. මම දරු මුණුපුරෝ එකසිය විසි හයදෙනෙකු ඉන්න අම්මා කෙනෙක්.” ඇය කතාව පටන්ගත්තේ එහෙමය. ඒ වචන කිහිපයෙන් කියැවෙන...
අද හුඟක් දේවල් මුහුණුපොත නිසා කරළියට එනවා. මේ ඒ විදිහට මුහුණුපොත පුරා හුවමාරු වෙන ඡායාරූප එකතුවක්..
තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු තිසුරු යුවනිකා අද යුගදිවියට පිවිසෙනවා. ඇයගේ මංගල උත්සවය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙනවා. තිසුරි අත ගන්නේ සුරාජ්...
මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන දෙයක් තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සිද්ධිය. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සහිතව මුහුණුපොත පුරාම විවිධ...
පොලිසිය කියපු ගමන්ම අපි කාගෙත් හිතට එන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි. මොකද පොලිස් නිලධාරීනගේ සමහර හැසිරීම් නිසා පොලිසිය ගැන ජනතාවට තියෙන විශ්වාසය ගොඩක්...
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකුද වූ රෝයි ද සිල්වා මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණේ හෘදයාබාදයක් හේතුවෙන්. මේ වන විට ඒ...
ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට පුවතක් මේ වෙද්දි සමාජජාල කළඹමින් පැතිරෙමින් පවතිනවා. නමුත් මේ කතාවක් අසත්‍යයක් බවයි...
නාරම්මල ගල්වංගුව දඹගිරිගම ප්‍රදේශයේ පිහි ඇනුමකට ලක්වූ තිදරු මවක් දරුණු කැපුම් තුවාල සහිතව එම ස්ථානයේදීම තිබෙනවා. පසුගිය (16 දා) රාත්රියේදී එසේ මියගොස්...
රජයේ ආයතන ගැන අපේ රටේ ජනතාවගේ හිත්වල තියෙන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි. ඒකට හේතුව තමයි මොනයම් හෝ වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම තියෙන...