Gossip

රට හදන තැන නිදාගන්න ඇමතිලා ඉන්නෙ රටේ රජයේ සේවකයෝ මෙහෙම නිදාගන්න එක අහන්නත් දෙයක්ද..? – Photos

රජයේ ආයතන ගැන අපේ රටේ ජනතාවගේ හිත්වල තියෙන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි.
ඒකට හේතුව තමයි මොනයම් හෝ වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම තියෙන රස්තියාදුව.
සමහරු Phone එකෙන් කෝල් එකක. තවත් අය ෆේස්බුක්. නැත්නම් ගෙදර වැඩක්.
ඒ තරමටම අද රාජ්‍ය ආයතනවලින් ජනතාවට ලැබෙන සේවය පහතට වැටිලා.
ඊට අපූරු උදාහරණයක් තරුණයෙක් මුහුණුපොතේ සටහන් කර තිබුණා.
ඒ තමයි රජයේ ආයතනයක සේවය කරන අය වැඩ කරන වේලාවේදී නිදාසිටින අයුරු.

සටහන සහ ඡායාරූපය පහතින්..

වෙලාව 11.50 am පොඩි වැඩකට රජයේ කාර්යාලයකට ගියා

ඇතුලට ගියාම ඉබේම සොරි කියලා කියවුනා 
නිකන් තට්ටු කරන්නැතුව කාමරයකට ගියා වගේ දැනුනෙ

ඔක්කොම හතරගාතෙ දාගෙන නිදි ??

අපේ ආච්චිට වඩා චුට්ටක් බාල එක්කෙනකේ ඇවිත් කිවා අදාල එක්කෙනා නෑ ඔය මහත්තයා පොඩ්ඩක් එලියෙන් ඉන්න කියලා ??

ටික වෙලාවකින් සුදුම සුදු බෝල ගෙඩිය වගේ පෙනුම තියන කෙල්ලෙක් 
subwoofer එක පිච්චිලා Tweeter විතරක් වැඩ කරනවා වගේ කටහඩකින් කතා කලා..

හොදට බනින මූඩ් එකක් තිබ්බත් කාන්තාරයකට හිම වැටෙනවා වගේ නිකන් එයා දැක්කම හදවත කීකීකීකී ගාලා නැවතුනා ??

කමක් නෑ එයා නිදාගත්තදෙන් මහන්සිත් ඇතිනෙ 

අනික් එවුන් නැගිටලා ඉන්නෝනෙ අන්නේකයි මං මේ කියන්නෙ ??

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!