Gossip

සැමියාගේ පහරින් ගායන ශිල්පීනී ප්‍රියානි මියගිය අයුරින්ම මැයත් අවසන් ගමන් යයි

නාරම්මල ගල්වංගුව දඹගිරිගම ප්‍රදේශයේ පිහි ඇනුමකට ලක්‌වූ තිදරු මවක්‌ දරුණු කැපුම් තුවාල සහිතව එම ස්‌ථානයේදීම තිබෙනවා.

පසුගිය (16 දා) රාත්‍රියේදී එසේ මියගොස්‌ තිබුණේ 24 හැවිරිදි එච්. එම්. ඉශාරා ගිම්හානි නමැති තිදරු මවක්. ඇයගේ බාල දරුවා මාස 03ක් වයසැති දරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැමියා සමග ඇතිවූ බහින්බස්‌වීමක්‌ දුරදිග යෑමෙන් අදාළ පිහි ඇනුම සිදුව ඇති බවත් බිරිඳ ඝාතනය කළ සැකකාර සැමියා මේ වන විටත් ප්‍රදේශය හැරගොස්‌ ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අදාළ සැකකරු සෙවීමේ මෙහෙයුම් මේවන විටත් ක්‍රියාත්මක කර තිබෙන බවයි නාරම්මල පොලිසිය පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!