Gossip

ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වුණේ ETI ආයතනයේ තැන්පත් කළ මුදල් ආපසු ලබාගැනීමට නොහැකිවීම නිසාද..? – වීඩියෝ

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකුද වූ රෝයි ද සිල්වා මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණේ හෘදයාබාදයක් හේතුවෙන්.

මේ වන විට ඒ පිළිබඳ අලුත් කතාබහක් ඇතිවෙමින් තිබෙනවා.

ඒ රෝයි ද සිල්වා මහතා මරණයට පත්වුණේ එම ආයතනයේ තැන්පත් කරන ලද මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීම නිසා, ඒ පිළිබඳව නිරන්තරයෙන්ම සිතීම නිසා බවයි.

මාධ්‍යයට මේ බව අනාවරණය වුනේ ETI ආයතනයේ තැන්පත්කරුවෙකු කරන ලද ප්‍රකාශයත් සමගයි.

මේ අතර අදාල මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන්ගේ ගැටළු සොයා බලමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සඳහන් කළා. ඒ අද (17) එම මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!