Gossip

“පාතාලකාරයෝ දෙන්නෙක් ආවා.. එකෙක් පරලොව.. අනිකා හොස්පිටල්.. මේ නළුවෙක්වත්, ජිම් ගියපු රස්තා පොරක්වත් නෙවෙයි, මීගලෑවේ OIC මහත්තයා”

පොලිසිය කියපු ගමන්ම අපි කාගෙත් හිතට එන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි.
මොකද පොලිස් නිලධාරීනගේ සමහර හැසිරීම් නිසා පොලිසිය ගැන ජනතාවට තියෙන විශ්වාසය ගොඩක් අඩුවෙලයි තියෙන්නේ.
ඒ විදිහේ නිලධාරීන් අතරේ නීතිය අකුරටම ක්‍රියාකරන රටට වටින පොලිස් නිලධාරීනුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොඳ නැහැ.
අපි මේ කියන්න යන්නෙත් ඒ විදිහේ නිලධාරියෙක් ගැනයි.
ඔහු තමයි මීගලෑව පොලිසියේ ස්ථානාධිපති පද්මකුමාර විජේසූරිය.
පද්මකුමාර මහතා මීගලෑව පොලිසියට පැමිණි පසු එම ප්‍රදේශයේ පැවති අපරාධ රැල්ල දැන් අවසන් වෙලා කියලා ඒ පැත්තේ අය කියනවා.
ඒ වගේම අසරණ දුප්පත් අයට ඔහු උදව් කරනවා කියලත් ඒ නිසාම ගමේ හැමෝම පොලිසියත් එක්ක සුහදශීලළී කියලත් ප්‍රදේශවාසීන් පවසනවා.

මේ ඔහු ගැන මුහුණුපොතේ අය කියපු කතා ටිකක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!