ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිත...
Photography & Edited by – Arosha Mihiran
තොරතෝංචියක් නැතිව එකක් පිටුපස එකක් නා නා මාදිලියේ වාහන මහමඟ පීරාගෙන ඉදිරියට ඇදෙයි. පෙරහැරක් බඳු ඒ වාහන ගමනේ නිමාවක් නොමැත. කොතරම් පළල්...
ලොව සියලු දෙනාගේ අවධානය යොමුවූ පාපන්දු කුසලානයේ ජය ලබාගත්තේ ප්රංශයයි. මෙම තරගය අතරතුර එක්වරම පිටියට පැමිණි පිරිසක් නිසා තරඟය මදකට නතර කිරීමටද...
ජැක්සන් ඇන්තනී පවුලේ සියලු දෙනාම කලා ක්ෂේත්රයට සම්බන්ධයි. ජැක්සන්ගේ දරුවෝ තුන්දෙනා තමයි මාධවී, අකිල ධනුද්ධර සහ සජිත. මේ තුන්දෙනාම එකම දවසක විවාහ...
මේ සමාජයේ ඉන්න මිනිස්සු හරි පුදුමයි. තව කෙනෙක් කාලා ඇඳලා ඉන්නවට ඉරිසියා කරන, ඒ මනුස්සයව වට්ටන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න ලෝකයක් මේ....
දෙවැනි ඉනිම හරහා ඔබේ ආලින්දයට එන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් තමයි පාලිත සිල්වා කියන්නේ. තම චරිතයට ඉහළම සාධාරණයක් ඉටුකරන පාලිත පෙරේරා සතිඅන්ත පුවත්පතක්...
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ලාබාලතමයාවූ ලුවී කුමරා භෞතිස්ම කිරීම පසුගියදා පැවැත්වුණා. විලියම් කුමරා සහ කේට් කුමරිය සමග දරුවන් තිදෙනා එකම මොහොතකදී දකින්නට ලැබුණු...
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිවූ පිරිසගේ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා. අමාත්‍යවරිය මේ බව...
ලෝක පාපන්දු කිරුළ දෙවන වරටත් ලබාගන්නට ප්‍රංශය ඊයේ සමත්වුණා. මෙම ජය ප්‍රංශය ලබාගත්තේ මෙවර පාපන්දු තරගාවලියේ පෙරළිකාරයන් වුණු ක්‍රොඒෂියාව ගෝල 4 ට...