පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමා ගැන මේ දවස්වල හැමතැනම වගේ කතාවෙනවා. ඒකට හේතුව තමයි එතුමා වනජීවී ඇමතිවරයා විදිහට විවිධ ප්‍රදේශවලට ගිහින් සිදුකරන යම් යම්...
කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ නිවේදකයෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ. මාධව තරුණ පරපුරේ නිළියක් වන රංගි රාජපක්ෂ සමඟ යුගදිවියට පා...
ප්‍රියානි ජයසිංහ කියන්නේ කොයි කවුරුත් ආදරය කරපු ගායිකාවක්. පසුගියදා සිය ස්වාමියාගේ පහරකින් ඇය මෙලොව අතහැරයන්න තරම් අවාසනාවන්ත වුණා. කෙසේවෙතත් මේ සිද්ධිය ඇගේ...
ජීවිතේ වැරදුණොත් හදාගන්න උත්සහ කරන අය වගේම වැරදුනු පිට හොඳයි කියලා භාරගත් අයත් අපේ සමාජයේ ඕනේ තරම් ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි...
රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී පවත්වන ලිඛිත පරීක්ෂණය ක්‍රමවේදය හෙට සිට (13) වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. හෙට සිට මෙම ලිඛිත පරීක්ෂණය ස්පර්ශ පරිගණක...
2018 FIFA ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය සහ ක්‍රෝඒෂියාව සමග පැවැත්වුණා. එම තරඟය 2-1 ක් ලෙස ජයග්‍රහණය...
අද වෙද්දි විවිධ ආකාරයේ Photoshoot කරලියට එනවා. ඉතින් තවත් වෙනස්ම විදියේ Photoshoot එකක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා. මේ ඒ...
දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම...