දෙරණ ස්ටාර් සිටි අවසන් මහා තරඟයෙන් ජය ලැබීමට දිනක්ෂි සහ ශනුද්‍රි ප්‍රියසාද්ට හැකියාව ලැබුණා. ඉතින් අද උදෑසන ඔවුන් සිය සතුට සමරා තිබුනේ...
උදාරි කෞෂල්‍යා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්. උදාරිගේ විවාහය සිදුවුණේ සංගීත් සතරසිංහ සමග වුණත් මේ වනවිට එම විවාහයත් දෙදරා ගොස් අවසන්....
දුෂ්යන්ත් වීරමන් සහ ස්ටෙෆ්නි සිරිවර්ධන කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑනේ. මේ දෙපළ පසුගියදා ඉතාලියේදී යුග දිවියට එළඹුණා. මේ වෙද්දි මේ දෙන්නා ලංකාවට...
පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයකින් පසුව ගත් ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්රයෙන් පැතිරෙන්න අරන් තියෙනවා. ඒ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු එම...
කොලඹ පිටකොටුව ප්‍රධාන හරස් විදියේ ගොඩනැගිල්ලක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 6ක් යොදාගත් බවයි ගිනි නිවීමේ...
මේ දිනවල දේශපාලන කරලියේ බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක් තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී විජයකලා මහේෂ්වරන් කියලා කියන්නේ. ඒ ඇය පසුගියදා යාපනයේ පැවති...
පැතුම්… අනුරාධාව රෑපවාහිනී වැඩසටහනකදීනෙ ඔයාට මුලින්ම මුණගැහුණෙ… එහෙම නේද..? ඔව්… එක්තරා රෑපවාහිනී වැඩසටහනකදී නම් තමයි. හැබැයි ඊට කලින් මම අනුරාධා ගැන අහලයි...
ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන ලෙසයි...
පාසල් ශිෂ්‍යාවන්ගේ අභ්‍යන්තර ඇඳුම්වලට වර්ණයක් නියම කරයි – දෙමපියන් විරෝධතාවයක පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධව පාසලක් ගෙන ඇති නව ක්‍රියාමාර්ගයකට එරෙහිව ඉන්දියාවේ පූනේ නගරයේ...
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට රිච්ටර් මාපංක 6.1 ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූමිකම්පාව සිදු වූයේ රුසියාවේ කම්චැට්කා...