Gossip

කොළඹ ගොඩනැගිල්ලක් ගිනි ගනියි

කොලඹ පිටකොටුව ප්‍රධාන හරස් විදියේ ගොඩනැගිල්ලක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 6ක් යොදාගත් බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කලේ.

මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!